2021 ගොඩගේ සම්මාන නිර්දේශිත කෘති


2021 විසිතුන් වැනි ගොඩගේ  ජාතික සාහිත්‍ය සම්මාන ප්‍රදානයේ අවසන් වටය සඳහා නිර්දේශිත කෘති නාමාවලිය ප්‍රකාශයට පත් ව තිබේ. 2020 වර්ෂයේ පළවූ සිංහල නවකතා අතුන් 2021 ගොඩගේ සම්මාන උළෙල සඳහා නිර්දේශිත නවකතා මෙසේයි.

  • කද අරණී - නිශ්ශංක විජේමාන්න
  • කෝමළ මානවක - ශමෙල් ජයකොඩි
  • ප්‍රේමයේ මහ ඇඳුරු - සමුද්‍ර වෙත්තසිංහ
  • බාණ කුසුම් - කත්‍යානා අමරසිංහ  
  • භේරුණ්ඩ කැදැල්ල - රූපා ශ්‍රියාණි ඒකනායක
  • මඩරන් - සේන තෝරදෙණිය
  • මැක්කා - එරික් ඉලයප්ආරච්චි
  • මුක්ති - සෝමරත්න බාලසූරිය
  • වෙස් ගත් කතාවක් - පරාක්‍රම කොඩිතුවක්කු
  • සිදුරු පත්තර - සේපාලි මායාදුන්නේ
  • සිලොනාගමනය - සුනේත්‍රා රාජකරුණානායක
  • I.D. - මොහාන් රාජ් මඩවල


ප්‍රශස්ථ නවක දායකත්වය

  • ගුහා සටන - කාංචනා අමිලානි කරුණාමුණි.
  • සමුගැනීමත් මරණයක් නිරෝෂණී ගුණසේකර






2021 ස්වර්ණ පුස්තක සම්මාන අවසන් පොත් පහ


ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය වාර්ෂිකව සංවිධානය කරන ස්වර්ණ පුස්තක සම්මාන ප්‍රදානයේ මෙවර සම්මාන උලෙළේ අවසන් වටය සඳහා නිර්දේශිත නවකතා පහ ප්‍රකාශයට පත් වී තිබේ. ඒ මෙසේයි.

  • ආරාමදාස - ආරියවංශ අබේසේකර (විදර්ශන ප්‍රකාශන)
  • බාණ කුසුම්-කත්‍යානා අමරසිංහ (සූරිය ප්‍රකාශන)
  • භේරුණ්ඩ කැදැල්ල - රූපා ශ්‍රියාණි ඒකනායක (සූරිය ප්‍රකාශන)
  • ජීවිතයේ ඔයිල් පැල්ලම් - තරිඳු ශ්‍රී ලොකුගමගේ (සයුර ප්‍රකාශන)
  • මුක්ති - සෝමරත්න බාලසූරිය (සරසවි ප්‍රකාශන)