ශ්‍රී ලාංකික සම්භවය ඇති බොලිවුඩ් නිළි ජැක්ලින් ෆර්නැන්ඩ්ස් මේ දිනවල ඉන්දීය සංචාරයක නිරත යොහානි ද සිල්වා අතර කෙටි හමුවීමක් ඉන්දියාවේදී ඊයේ සිදුවිය. ශ්‍රී ලංකාවේ නම කලා ක්ෂෙත්‍රය තුළදි ජාත්‍යන්තරයට ගෙනයාමට මේ දෙන්නාම දායකවී සිටින්නන්ය.
නුදුරේදීම දෙන්නා එක්වී වැඩ කරන්නට යන බවත් ඉන්දීය ආරංචි පවසා තිබේ. මීට ටික දිනකට පෙර ජැක්ලින් යොහානි ගැන සටහනක් තබා පවසා තිබුනේ ශ්‍රී ලංකාවේ සංචාරක ප්‍රවර්ධනයට යොහානි වැනි ගායිකාවකගෙන් විශාල කාර්යභාරයක් ඉටුකරවාගත හැකි බවයි.
හමුව අවස්ථාවේ ඡායාරූප කිහිපයක් පහතින්

Comments
Post a Comment
Your comment will be visible after approval