
ඊයේ රාත්‍රි තාක්ෂණ දෝෂයක් හේතුවෙන් ෆේස්බුක් සමාගමට අයත් ෆේස්බුක්,වට්ස්ඇප්,මැසෙන්ජර් හා ඉන්ස්ටර්ග්‍රෑම් නමැති ජනප්‍රිය යෙදවුම් තාවකාලිකව අවහිර විය. මෙම යෙදවුම් සමග එදිනෙදා කටයුතු කරන්නට හුරුවී සිටින අය මේ ගැන දැනුවත්වූයේ වෙනත් මාධ්‍ය වලිනි.
අද උදෑසන වනවිට එම දෝෂ නිරාකරණය වී ඇති අතර
ඊයෙ රෑ සමාජ මාධ්‍ය ඇණහිටියාම මොකද කළේ ? යන්නට ඇතැමුන් ෆේස් බුක් ඔස්සේ දැක්වූ ප්‍රතිචාර පහතින් දැක්වේ.

Comments
Post a Comment
Your comment will be visible after approval