සංගීත රැල්ලක පිබිදීමත් සමග පසුගියදා ඉන්දියාවේ සංචාරයකට ගිය ගායිකා යොහානි තිලෝකා ද සිල්වා එය අවසන් කර අද යළි සියරට බලා පැමිණියාය.
ලංකාව් සංචාරක ව්‍යාපාරයට උදව්වක් මෙන්ම සංගීතය ඇතුළු ක්ෂෙත්‍ර ගණනාවකට කීර්තියක් අත්කරදුන් ඇයගේ පැමිණීමට සතුට පළකරමින් ශ්‍රී ලංකා එයාර් ලයින්ස් ගුවන් තොටුපාළේදී ඇය පිළිගත්තේ ඇගේ රුව සටහන් කළ කෙක් එකක් පිරිනමමිනි.
Comments
Post a Comment
Your comment will be visible after approval