අද දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හා නාරාහේන්පිට අභයාරාමාධිපති, බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සමඟ පැමිණි ගුරු වෘත්තීය සමිති නියෝජිත පිරිසක් අතර හමුවක් අරලියගහ මන්දිරයේදී සවස පැවැත්වී තිබේ.
මෙම හමුව කල් යන බවට අද උදේ වාර්තාවී තිබුණත් එය පසුව සිදුවිය.කෙසේ වෙතත් ජොසප් ස්ටාලින් මහතා හමුවට එක්ව නැත.
එහිදී ලබාගත් තීරණ සම්බන්ධයෙන් ඉදිරියේදී අදහස් පළවනු ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval