සරලව ඒවාට උත්තර දුන්නාය. ඇයට විහාලප්‍රතිචාරයක් ඉන්දියාවේදී ලැබීම ගැන සතුටු බව කීවාය. ක්ෂෙත්‍රෙය් කැපිලි ඇතිදැයි ඇසුවිට ඕනම ක්ෂෙත්‍රයක ඒවා තියෙන බව කී අතර ඇගේ ඉදිරි ප්‍රසංග ගැන විසූ විට ඒවා දැන්ම ප්‍රසිද්ධ කරන්නට නොහැකි බව කීවාය. වීඩියෝව පහතින්
ප්‍රතිචාර ඉහළයි මටත් සතුටුයි ඉතින් - යොහානි ගුවන් තොටුපළ කැමරාවට කියූ හැටි
Comments
Post a Comment
Your comment will be visible after approval