
කළුබෝවිල රෝහලේ නියොජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාට කොරෝනා වෛරසය ආසාදනයවී එම රෝහලේම දැඩි නිරීක්ෂණ ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවන බව වාර්තාවේ.
කොරෝනා මර්දන වැඩසටහනේ අඩුපාඩු නිතර රජයට පෙන්වාදෙමින් මාධ්‍ය සාකච්ඡා පැවැත්වූ රුක්ෂාන් බෙල්ලන මහතා එම රෝගයේම ගොදුරක් බවට පත්ව ඇත.
ඇතිවූ ශාරීරික අපහසුතා නිසා සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවෙන් පසු වෛද්‍යවරයාට කොරෝනා ආසාදිත බව හඳුනාගත් අතර අනතුරුව අවශ්‍ය ප්‍රතිකාර සඳහා යොමු විය.
Comments
Post a Comment
Your comment will be visible after approval