ප්‍රවීණ වේදිකා හා සිනමා නළු කුමාර තිරමාදුර මහතාට කොරෝනා වෛරසය ආසාදනයවී ප්‍රතිකාර ලබමින් පසුවන බව වාර්තාවේ. ඔහුගේ බිරියටද රෝගය වැළඳී ඇති අතර මේ වනවිට දෙදෙනාම නිරෝධායනය වෙමින් පසුවේ.
තිරමාදුර මහතා 52 වන වියෙහි පසුවන අතර මොරටුවේ පදිංචිව සිටියි.

Loading posts...
Comments
Post a Comment
Your comment will be visible after approval