
කොවිඩ් ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු මහනුවර මහ රෝහලේ මහල් ගොඩනැගිල්ලකින් බිමට පැන සියදිවි හානිකරගෙන තිබේ.
අනතුරින් බරපතළ තුවාල ලැබූ එම පුද්ගලයා යළිත් රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.
එලෙස මියගොස් ඇත්තේ මහනුවර, අලවතුගොඩ ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි තිදරු පියෙකි.
ඔහු දැනට දින කිහිපයක සිට එම රෝහල් කොවිඩ් රෝගයට ප්‍රතිකාර ලබමින් සිට ඇති බව වාර්තා වේ.
Comments
Post a Comment
Your comment will be visible after approval