diyatha-viharamahadevi-vaccine
 කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විතය වඩාත් ශක්තිමත් කරමින් සෞඛ්‍ය අංශ විසින් සිදුකරනු ලබන එන්නත්කරණ වැඩසටහන වඩාත් කාර්යක්‍ෂමව සහ ක්‍රමවත්ව සිදුකිරීම සදහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ භටපිරිස් අද (සැප්තැම්බර් 26) දින  එන්නත්කරණ  වැඩසටහන් සඳහා තම දායකත්වය ලබා දුන්හ.
අද (සැප්තැම්බර් 26) දින විහාරමහාදේවී උද්‍යාන එළිමහන් රංගපීඨ පරිශ්‍රයේ සහ බත්තරමුල්ල දියත උයන පරිශ්‍රයේ ක්‍රියාත්මක වන යුද හමුදා එන්නත්කරණ මධ්‍යස්ථාන වලදී වසය අවුරුදු 20 වැඩි පුද්ගලයින් සදහා එන්නත්කරණ වැඩසටහන  ක්‍රියාත්මක කළ අයුරු ඡායාරූප පහතින්