covid19-balangoda

කෝවිඩි වයිරසය ආසාදනය විම හේතුවෙන් දින පහක් වයසැති බිලිළකු බලන්ගොඩ මුලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි මියගොස් තිබේ.



පෙටිටිය ගල පාර,බෝමිබුව,බලන්ගොඩ ලිපිනයේ පදිංචිව සිටි මවක ඉකුත් 7 වැනි දා ප්‍රසූත කළ මෙම බිළිඳා උපතේදී හුස්ම ගැනිමෙහි අපහතාවයක් පෙන්නුම් කළ අතර ඒ හේතුවෙන් බලන්ගොඩ මුලික රෝහලේ නොමෙරු ළදරු ඒකකයට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිට ඇත.  සිදුකල පි.සි.ආර්. පරික්ෂණයේදි කෝවිඩි වයිරසය ආසාදනය වි ඇති බවට තහවුරු වි ඇති අතර දින 5 ක් ගතවත්ම හුස්ම ගැනීම අපහසුතා තවත් උත්සන්නවී මියගොස් තිබේ.
 මවගේද පි.සි.ආර්. පරික්ෂණය සිදු කර තිබෙන අතර එහි වාර්තා ලැබිමට නියමිව තිබුණි.