
කොවිඩ් මරණ 92ක් ඊයේ (21) දින සිදුවූ බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
ඒ අනුව මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 12,378ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මේ අතර අද වාර්තාවූ සමස්ත ආසාදිත සංඛ්‍යාව 1342 කි.
ගතවූ දින කිහිපයේ කොරෝනා ආසාදිතයින්ගේ හා මරණවල වාර්තාව ක්‍රමානුකූලව පහත බසිමින් සිටින බව එය අනුව පෙනී යයි.



Comments
Post a Comment
Your comment will be visible after approval