
ඒ අනුව මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 12,284ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එම කොවිඩ් මරණ 66න් 36 දෙනෙකු කාන්තාවන් වන අතර 30දෙනෙකු පිරිමි පුද්ගලයින් වේ.
මියගොස් ඇති පිරිස අතර වයස අවුරුදු 60 හෝ ඊට වැඩි 53 දෙනෙකු සිටින අතර වයස අවුරුදු 30ට අඩු පිරිමි පුද්ගලයෙක් සහ කාන්තාවක් සිටී.
මේ අතර අද වාර්තාවූ සමස්ත ආසාදිත සංඛ්‍යාව 1321 කි.
ගතවූ දින කිහිපයේ කොරෝනා ආසාදිතයින්ගේ හා මරණවල වාර්තාව ක්‍රමානුකූලව පහත බසිමින් සිටින බව එහ් අනුව පෙනී යයි.


Comments
Post a Comment
Your comment will be visible after approval