
උසාවියට අපහාස කිරීමේ චෝදනා මත දැනට සිරගතව සිටින රංගන ශිල්පී රන්ජන් රාමනායක මහතා සිර දඩුවමින් නිදහස් කරන ලෙස හිටපු ජනපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ජනපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යොමු කර තිබෙයි.
රන්ජන් හිටපු ජනපතිනියගේ සැමියාගේ පාර්ශ්වයේ ඥාති පුත්‍රයකුද වෙයි. එකී ලිපිය පහතින්

Comments
Post a Comment
Your comment will be visible after approval