
කොවිඩ් මර්දන එන්නත ලබාදීමට සදහා වයස අවුරුදු 18 ට අඩු දරුවන්ගේ තොරතුරු ඇතුලත් කරන්නැයි සදහන් කරමින් සමාජ මාධ්‍යවල ව්‍යාජ අයදුම්පත්‍රයක් පළ කර ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව පවසයි.
ඊට නොරැවටෙන ලෙසත් එය සෞඛ්‍ය අමාත්‍යංශය හෝ ඊට අනුබද්ධ ආයතනයකින් නිකුත් කළ එකක් නොවන බවත් ඔහු කීය.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‍යාංශයේදී අද (3) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව දන්වා සිටියේය.
Comments
Post a Comment
Your comment will be visible after approval