
එන්නත්කරණ වැඩසටහන වඩාත් කාර්යක්‍ෂමව සහ ක්‍රමවත්ව සිදුකිරීම සදහා සිය දායකත්වය ලබා දෙන ශ්‍රී ලංකා යුධ හමුදා භට පිරිස් වෙනුවෙන් අද දින (සැප්තැම්බර් 15) සිට ශ්‍රී ලංකා බෝරා මුස්ලිම් ප්‍රජාව විසින් පිසින ලද ආහාර සති දෙකක් පුරාවට ලබාදීමට කටයුතු ආරම්භ කර තිබේ.
ඡායාරූප මේ සමග පළවේ.




















Comments
Post a Comment
Your comment will be visible after approval