
ජනපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සැප්තැම්බර් 21 වනදා, නිව්යෝර්ක්හී දී ඇරඹෙන එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරයට මුල්වරට දිවයිනෙන් බැහැරව විදේශ සමුළුවකට සහභාගීවන බවත් තම පෞද්ගලික ප්‍රතිපත්තිය සහ රටේ පවතින වත්මන් තත්ත්වය සැලකිල්ලට ගෙන අවම පිරිසකගේ
සහභාගීත්වයෙන් සංචාරය සිදු කරන බවත් ජනපති මාධ්‍ය අංශය ලිපියක් මගින් ප්‍රසිද්ධ කර ඇති අතර අයෝමා රාජපක්ෂ මහත්මිය සිය පෞද්ගලික වියදමින් සංචාරයට එක් වන බවද දන්වා ඇත.
(පසුගිය දිනවල දේශපාලන ආරංචි පැවසුවේ ජනපති හා බිරිය මෙම ගමනේදී ඔවුනගේ පුතුගේ පවුලට එක්වූ අලුත් සිඟිත්තා බලන්නටද යන බවකි)
ජනපති මාධය ඒකකය පළ කළ නිවේදනය පහතින්

Comments
Post a Comment
Your comment will be visible after approval