
ඉතාලියේ මිලානෝ නුවර නව කොන්සල්ජනරාල්වරිය ලෙස ප්‍රවීණ ගායිකා නීලා වික්‍රමසිංහ මහත්මිය පත්කර තිබේ.
මාස්ටර් සර් රන්ටිකිරි සිනා වැනි ජනප්‍රිය ගීත ගායනා කළ නීලා වික්‍රමසිංහ කොළඹ විශාඛා විද්‍යාලයේ හිටපු සංගීත ගුරුවරිය විය. ඇය මේවනවිට 70 වන වියෙහි පසුවන්නීය.
Comments
Post a Comment
Your comment will be visible after approval