
ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ මැන්ස්ෆීල්ඩ් ආසන්නයේ අද උදෑසන සිදුවූ භූමිකම්පාව ගැන නවතම තත්වය එරට ABC News නාලිකාව මගින් ශ්‍රී ලංකාවේ වේලාවෙන් උදේ 9.30 ට ගෙන ආ වාර්තාවෙහි වීඩියෝව පහතින් දැක්වේ.
එරටින් එන නවතම වාර්තා අනුව මේ දක්වා භූමිකම්පාව නිසා ජීවිත හානි කිසිවක් වාර්තාවී නැත. භූමිකම්පාව සිදුවූ අවස්ථාවේ ඒ ආසන්න 9 දෙනෙකු සිටි පතලක සියලුදෙනාගේම ජීවිත බේරුණ බවද වාර්තා කර තිබේ.
මෙල්බර්න්හි හා මැන්ස්ෆීල්ඩ්හි ගොඩනැගිලි 46 ක් මෙම අනතුර නිසා හානියට පත්වූ බවට වාර්තා පළව තිබේ.
ABC වීඩියෝව පහතින් දැක්වේ.
Comments
Post a Comment
Your comment will be visible after approval