
කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල වයස අවුරුදු 20 වැඩි ජනතාවට සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නතේ පළමු මාත්‍රාව ලබාගැනීම සදහා දිනයක් වෙලාවක් හා මධ්‍යස්ථානයක් වෙන්කරගැනීම සඳහා යොමුවක් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය හඳන්වාදී ඇත.
බස්නාහිර පළාත්
කොළඹ 20-30 අතර ජනතාව වෙනුවෙන් හා ගම්පහ කළුතර 20 ට ඉහළ සියලුම අය වෙනුවෙන් විශේෂයෙන් මෙම ලියාපදිංචිය ක්‍රියාත්මක කෙරෙන අතර
එම පිටුවේ සඳහන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පදිංචිය ඇතිනම් පමණක් අයදුම් කළ හැකිය.
යායුතු වෙබ් ලිපිනය
https://vaccine.covid19.gov.lk
සාර්ථකව ලියාපදිංචි වූ පසු, ඔවුන්ට ලියා පදිංචි අංකයක් (කේතයක්) ලැබෙනු ඇත. නියමිත වේලාවට අදාළ එන්නත් කිරීමේ මධ්‍යස්ථානයට පැමිණ එම අංකය යොමු කිරීමෙන් පහසුවෙන් එන්නත ලබාගත හැකි බවද ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි.

Comments
Post a Comment
Your comment will be visible after approval