
අද පැවති තුන්වන සහ අවසන් තරගය කඩුලු 10කින් ජය ගනිමින් තරඟ තුනකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට තරගාවලිය 3-0 ක් ලෙස පූර්ණ තරගාවලි ජයක් හිමිකර ගන්නට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත් විය.
කාසියේ වාසිය දිනා පලමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු ඕවර විස්ස අවසන කඩුලු 08ක් දැවී ලකුණු 120ක් ලබා ගත්තා.
ලකුණු 121ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දු ඕවර 14යි පන්දු 03කදී කිසිවකු නොදැවී ලකුණු ලබමින් තරගය ජය ගත්තේය.

Comments
Post a Comment
Your comment will be visible after approval