
මරණ බියෙන් සිටින මිනිසුන් ඉන් මුදවා නොගැනීම වෙනුවට තවත් එම බය ඇති කිරීම නොකළයුතු බව
රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ඊයේ (14) පැවති වැඩසටහනක් පවසා තිබේ. ඔහු මෙසේ කීය.
"මිනිස්සු ඉල්ලන්නෙ ජීවිතය. මිනිස්සු මරණ බයේ ඉන්නෙ. ඇයි අපි එවැනි මිනිස්සුන්ව තව තවත් මරණ බය වෙතම තල්ලු කරන්නෙ ? එහෙම කරන්න හොඳ නෑ. මිනිස්සුන්ගෙ ඉරණම තීරණය කරන්න ඕනෙ මිනිස්සු. එසේ තීරණය කරගන්න උදව් වෙන්න බැරි රජයක් ඉන්නවා නම් ඒ රජය ඉවත් විය යුතුයි "
Comments
Post a Comment
Your comment will be visible after approval