
ජනප්‍රිය රංගන ශිල්පිනී ශලනි තාරකා හට කොරෝනා ආසාධනය වී තිබේ. ඇය ස්වයං නිරෝධායනය වෙමින් සිටියදී කරන ලද PCR පරීක්ෂණයෙන් අනතුරුව ආසාදිතයෙකු ලෙස හදුනාගෙන ඇති බව ෆේස් බුක් සටහනකින් දන්වා තිබේ.
30 හැවිරිදි ඇය ඇය එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති අතර තවමත් කිසිම අපහසුතාවක් නොමැති බව දන්වා ඇත.

Comments
Post a Comment
Your comment will be visible after approval