
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ(03) දිනයේ දී කොවිඩ් එන්නත ලබාගෙන තිබේ.
තමන්ට කොවිඩ් ආසාදනය වී සිටියදී ප්‍රතිකාර කළ වෛද්‍යවරුන්ගේ දැඩි උපදෙස් මත එන්නත ලබාගත් බව විපක්ෂ නායකවරයා සිය ෆේස්බුක් ගිණුමේ සටහන් කර ඇත.
එන්නත ලබාගැනීමට අපොහොසත් වුවහොත්, නැවත කොවිඩ් රෝගය වැළඳිය හැකි බවත්, එය මාරාන්තික විය හැකි බවත්, වෛද්‍යවරුන් තමන්ට තරයේ අවවාද කළ බවත් ඒ නිසා එකඟවූ බවත් ඔහු සඳහන් කර ඇත.
පහත පළවන්නේ එකී සටහන හා ඊට ලැබුණ ෆේස් බුක් ප්‍රතිචාර වලින් කොටසකි.


Comments
Post a Comment
Your comment will be visible after approval