
පෞද්ගලික අංශයේ රෝහල්වලින් සිදු කරන පී.සී.ආර්. සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ ගාස්තු සඳහා උපරිම මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් අද (12) නිකුත් කර තිබේ.
PCR පරීක්ෂණයකට උපරිම ගාස්තුව රු. 6,500/= ක් සහ ඇන්ටිජන් පරීක්ෂණයකට රු.2,000/= ක් ලෙස මිල නියම කර ඇත.
මෙම ගැසට් නිවේදනය උල්ලංඝනය කරමින් කටයුතු කරන සිදුවීම් ඇත්නම් පාරිභෝගික කටයුතු අධිකාරියේ 1977 ක්ෂණික අංකයට දැනුම්දෙන ලෙසද ජනතාවට දැනුම්දෙන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

Comments
Post a Comment
Your comment will be visible after approval