
භාණ්ඩ කිහිපයක් සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පැනවීමට මුදල් ඇමති බැසිල් රාජපක්ෂ කටයුතු කර තිබේ.
මෙම වෙළඳ භාණ්ඩ බද්ද ඊයේ (12) සිට ආරම්භ වන වසරක කාලසීමාවක් සඳහා බලපැවැත්වෙනු ඇති.
ඒ අනුව හාල්මැස්සන් කිලෝවක් සඳහා රුපියල් 100ක්, කරවල කිලෝවක් සඳහා රුපියල් 100ක්, උලුහාල් ඇට
කිලෝවකට රුපියල් 50ක්, කුරක්කන් පිටි කිලෝවකට රුපියල් 150ක් සහ අබ ඇට කිලෝවකට රුපියල් 62ක්
වශයෙන් බදු පැනවෙනු ඇති.
ගැසට් නිවේදනය පහතින්.


Comments
Post a Comment
Your comment will be visible after approval