
ජනප්‍රිය ටෙලි නිළි නයනතාරා වික්‍රමාරච්චි සිය ෆේස් බුක් ගිණුමේ සටහනක් තබමින් තමාට ඊයේ සිදු කළ පීසීආර් පරීක්ෂාවකදී කොරෝනා ධනාත්මකවූ බව දන්වා තිබේ.
තමා සමග සමීපව කටයුතු කළ අය එබැවින් රෝගය පරීක්ෂා කර බලන ලෙස ඉල්ලා ඇත.
මේ වනවිට ශ්‍රියානි අමරසේන,ශලනි තාරකා, ජයසේකර අපොන්සු හා රොෂානා ඔන්ඩච්චි වැනි කලා ශිල්පීන්ද කොරෝනා ආසාදනයෙන් නිරෝදායනයේ පසුවෙති.

Comments
Post a Comment
Your comment will be visible after approval