
සෑම අමාත්‍යාංශයකම කොරෝනා මර්දන කමිටු පිහිටුවීමට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා උපදෙස් ලබා දී තිබේ.
ඒ , ඊයේ Zoom තාක්ෂණය ඔස්සේ සියලුම කැබිනට් අමාත්‍යාංශ ලේකම්වරුන් සමග පැවති සාකච්ඡාවකදී ය.
ඒ අනුව, එක් ප්‍රධාන නිලධාරියෙකු යටතේ ආයතනික මට්ටමින් එම කමිටුව පිහිටවිය යුතු අතර යම් ආයතනයක සේවකයෙකු කිසියම් රෝගී තත්ත්වයකට හෝ අපහසුතාවකට පත් වූ විට රජය නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව එම කමිටුව ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.
මීට අමතරව කොරෝනා මර්දනය සඳහා රජය නිකුත් කළ රෙගුලාසි එක් එක් ආයතනවල නිසි පරිදි ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය ද මෙම කමිටු හරහා සිදු කෙරෙනු ඇති
Comments
Post a Comment
Your comment will be visible after approval