
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර ඇත්තේ ඊයේ (03) දිනයේ කොවිඩ් මරණ 82 ක් වාර්තා වූ බවයි. එය ලංකාවේ දිනෙක වාර්තාවූ වැඩිම මරණ ගණනයි.
මින් ඉහත පසුගිය ජූනි මාසයේ වැඩිම මරණ ගණන් ලෙස 70-80 අතර සංඛ්‍යා වාර්තාවූවද 80 ඉක්මවා ගියේ පළමු වතාවටය.
ඊට අමතරව ආසාදිතයින් 2543 ක්ද අද වාර්තා විය.


Comments
Post a Comment
Your comment will be visible after approval