
නමුත් ඔහු තම පුතු ගැන විස්තර නොකළේය.
ඒ අතරවාරයේ අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ පුත් චතුර කබ්රාල් මහතා සිය සමාජ මාධ්‍ය ගිණුම් හරහා මෙම පුවත අසත්‍යයක් බවට කරුනු පැහැදිලි කර ඇති අතර තමා 2016 විවාහවූ බවත් තමාට අවුරුදු 2 ක දරුවෙකු සිටින බවත් විස්තර කර තිබේ.
එසේවූ තමා සම්බන්ධයෙන් අසත්‍ය පුවත් ප්‍රබන්ධ කිරීම ගැන ඔහු මවිතය පළ කර තිබේ.
චතුර කබ්රාල් මහතා මේ වනවිට කොළඹ වරාය නගරය පරිපාලන සමාගමේ සහකාර කළමනාකාරවරයෙකු ලෙස සේවය කරමින් සිටියි.
Comments
Post a Comment
Your comment will be visible after approval