
මේ වන විට ආණ්ඩුවට අවශ්‍යව ඇත්තේ මිනිසුන් ජීවත් කරවීම නොව කෙසේ හෝ මරණ පුළුස්සා දැමීම බව එක්සත් පුරවැසි සන්ධානයේ චමීර පෙරේරා මහතා පවසයි.
ඒ අනුව ආණ්ඩුවට දැන් කරන්න තිබෙන්නේ නගර 100ක් සංවර්ධනය කිරීම සඳහා වන ආණ්ඩුවේ ව්‍යාපෘතිය පසෙකින් තබා එක ගමකට එක ආදාහනාගාරයයි යන ව්‍යාපෘතිය ආරම්භ කිරීම බව ඔහු සඳහන් කරයි.
අවශ්‍ය නම් එම ව්‍යාපෘතියද ගරානාවක් කළ හැකි බව චමීර පෙරේරා මහතා කියා සිටියි.
හඩ පටය පහතින්
Comments
Post a Comment
Your comment will be visible after approval