
ඔහුගේ කරල පිළිගත නොහැකි බවට විශේෂඥයින් අදහස් පළ කිරීම නිසා එය අලෙවිය නතර කරන්නටද පසුව සිදුවිය.
මෙම වෛද්‍යවරයා නැවත මතුවන්නේ පසුගිය සතියේ පැවැත්වූ මාධ්‍ය හමුවකිනි. කොරෝනා මරණ තම ඇස්පනාපිට සිදුවන බවට ඔහු විලාප නගමින් එහිදී කෑගැසුවේ බලධාරීන් මේ ගැන ක්‍රියා නොකරන බවට විවේචනද සමගිනි.
මේ වනවිට ඔහු මනෝ වෛද්‍යවරයෙකු වුවත් කොරෝනා ගැන කතාකිරීම නිසා උසස් වීමක් ලැබී ඇති බව ඔහුට රෝහල් අධ්‍යක්ෂවරයා ලිපියකින් දැනුම්දී ඇත.
මාධ්‍ය සාකච්ඡාවක් පැවැත් වූ කරාපිටිය රෝහලේ උදාර සම්පත් ගුණවර්ධන වෛද්‍යවරයාව කොවිඩ්
වාට්ටුවකට අනුයුක්ත කරන බවත් ඔහුගේ සේවය ඇගයීම පිණිස මෙම අනුයුක්ත කිරීම සිදුකළ බවත් රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්.ඒ.එම්. ෂෙල්ටන් පෙරේරා ගේ ලිිපියේ දැක්වේ.

පෙර ලිපි
මගේ කැප්සියුලය ගැන වැරදි අවබෝධයක් ඇතිවෙලා - කරාපිටියේ දොස්තර සම්පත්
වෛද්‍යවරයා කෑගසමින් කරුණු දැක්වූ හැටි Video
Comments
Post a Comment
Your comment will be visible after approval