
(21දා) මියගොස් ඇතැයි බේරුවල පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ බේරුවල, අඹේපිටිය, නඩුකාරවත්තේ පදිංචිව සිටි මොහොමඩ් අයතුල්ලා උමර් අලි
නම් වූ දරුවෙකි.
මියගිය දරුවාගේ සිරුර කළුතර නාගොඩ මහ රෝහලට ගෙන ඒමෙන් පසුව කළ ඇන්ටිජන් පරීක්ෂාවේදී එම
දරුවා කොරෝනා ආසාදිතව සිට ඇති බවට අනාවරණය විය.
පයාගල - සුජිත් මාරියෝ
Comments
Post a Comment
Your comment will be visible after approval