
රාත්‍රී කාලයේ විනෝදවීමට හා ඒකරාශිවිමට ජනතාව උනන්දුවන බැවින් එය වැළැක්වීමට රාත්‍රී කාලයට ඇඳිරි නීතිය පැනවූ බව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් අද දින ජාතික පුවත්පතක් අමතමින් පවසා තිබේ.
එබැවින් ආරක්ෂා සහිතව නිවෙස්වල සිටීමට මෙම ඇඳිරි නීතිය නිසා ජනතාව පුරුදුවන බව ඔහු කීය.
‘විවිධ තැන්වලදී හොයාගෙන තියෙනවා රාත්‍රී සාද පවත්වලා ඒ තුළිනුත් මේ වෛරසය දිගින් දිගට ගිහිල්ලා කියලා ඒක තමයි ඒ ගැන කියන තර්කය‘ ඔහු පවසා තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval