
ඊයේ ප්‍රකාශිත ගැසට් පත්‍රයක් නිසා හාල්මැස්සන් කරවල ලුණු ඇතුළු ද්‍රව්‍ය කිහිපයක් මත නව බදු වැඩි කිරීමක් සිදු කර ඇතැයි වැරදි වැටහීමක් ඇතිව තිබෙන බව මුදල් අමාත්‍යංශය දන්වා ඇත.
නිවැරදි තත්වය නම් ඊයේ නිකුත් කරන්නට යෙදුණු ගැසට් පත්‍රයේ සඳහන් ව ඇත්තේ ආනයනික හාල් මැස්සන් සහ කරවල ඇතුලු ද්‍රව්‍ය සඳහා මීට මාස හයකට පමණ පෙර වැඩි කරන ලද බදු ප්‍රමාණය ම බවත් නැවත යාවත් කාල කරමින් එකී පෙර බද්ද පවත්වා යාමට ගැසට් නිවේදනය පළ කළ බවත්ය.
මිට අදාළ නිවේදනය පහතින්

Comments
Post a Comment
Your comment will be visible after approval