
ඇඳිරි නීති පැනවීම් හෝ ලොක් ඩවුන් කිරීම් සිදුකර නැතත් කොළඹ නගරය හා අවට ප්‍රදේශ ස්වයං හුදෙකලාභාවයට ජනතාව විසින්ම පත්කරගෙන ඇතැයි
මේ වනවිට ලැබෙන ආරංචි වලින් සනාථවේ. කොළඹ පමණක් නොව වෙනත් තදාසන්න නගර වල තත්වයද එයයි. ඊට හේතුවී ඇත්තේ කොරෝනා ඩෙල්ටා පැතිරීම සමග අධික වශයෙන් ආසාදිතයින් හමුවීම හා අධික වශයෙන් මරණ සිදුවීම අසන්නට ලැබී ජනතාව බියට පත්වීමයි.මේ සමග එම ඡායාරූප පළවේ.










Comments
Post a Comment
Your comment will be visible after approval