Elephant fury in Kandy procession
මහනුවර ඇසළ පෙරහැර පවත්වන අතරතුර සිදුවූ අලිකුලප්පුවීමක් ගැන සඳහන් වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ. එය මේ සමග පළවේ.