
මෙරට තුළ මාසයකට ප්‍රමාණවත් තරම් ඉන්ධන තොග ඇති බව ඛනිජ තෙල් සංස්ථාව පවසයි.
එහි සභාපති සුමිත් විජේසිංහ මහතා අද (20) මාධ්‍ය හමුවක් කැදවමින් ප්‍රකාශ කළේ ආණ්ඩු විරෝධී පුද්ගලයින්ගේ ප්‍රකාශ මගින් ජනතාව නොමග ගොස් ඇති බවයි.
ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා සදහන් කළේ ඊයේ (19), දින වන විට මෙරට සතුව ඇති ඉන්ධන ප්‍රමාණය පිළිබදව තොරතුරු ලබාදීමට කටයුතු කළේය.
ඒ අනුව පෙට්‍ර්ල් මෙට්‍රික් ටොන් 71,000ක්
ඔටෝ ඩීසල් මෙට්‍රික් ටොන් 99,000ක් ඛනිජ තෙල් සංස්ථාව සතුව පවතී.
කොවිඩ් තත්ත්වයට පෙර ඔටෝ ඩීසල් මෙට්‍රික් ටොන් 5500ක් සහ පෙට්ට්‍රල් මෙට්‍රික් ටොන් 3300ක් රටේ දෛනික ඉන්ධන භාවිතයට ගැනෙන බව ඔහු පැවසීය.
Comments
Post a Comment
Your comment will be visible after approval