
දඹානේ ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන්ගේ බිරිඳ සහ පවුලේ සාමාජිකයින් කිහිප දෙනකු කොවිඩ් ආසාදිතව මහියංගන රෝහලට ඇතුළත් කර ඇතැයි වාර්තා වේ.
කෙසේ වෙතත් ආදිවාසී නායකයා පරීක්ෂණයෙන් සෘණාත්මක වී ඇත.
මේ අනුව යමින් දඹානේ ආදී වාසී ගම්මානයේ 115 කට සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකදී 44 දෙනකු කොවිඩ් ආසාදිත බවට තහවුරු වී ඇත. අසනීප තත්ත්වයේ පසුවන අය රෝහල්ගතකිරීමට හා නිරෝධායන ක්‍රියාවලී සදහා යොමු කර ඇතැයි ද වාර්තා වෙයි.
Comments
Post a Comment
Your comment will be visible after approval