
සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ
වෛද්‍ය හේමන්ත හේරත් මහතා නිරෝධායනය සඳහා යොමුවී තිබෙ බව මාධ්‍ය වාර්තා පළවී තිබේ.
මෙයට හේතුවී ඇත්තේ
ෙ ඒ මහතා සේවය කරන කාර්යාලයේ සේවකයින් කිහිපදෙනෙකුට කොවිඩ ආසාදනය වී ඇතැයි තහවුරුවීමෙනි.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් කොරෝනා එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති නමුත් සිය සේවකයින්ගේ ආශ්‍රිතයෙකුවීම නිසා පවතින අවදානම මත නිරෝධායනයට යොමුව ඇතැයි වාර්තාවේ.
Comments
Post a Comment
Your comment will be visible after approval