
ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර අද පවත්වනු ලැබූ තෙවැනි හා අවසන් එක්දින තරගයේදී පළමු ඉනිම ක්‍රීඩා කර ශ්‍රී ලංකා පිල ලකුණු 166 ක් ලබාගත්තේ ඕවර 41.1 දී සියලු දෙනා දැවී යමිනි.
මෙම තරගයේ දෙවැනි ඉනිමේ එංගලන්තයට කිසිදු පන්දුවකට හෝ මුහුණදීමට පිටියට පිවිසීමට අවස්ථාව නොතබාම බ්‍රිස්ටල් පිටියට වර්ෂාව ඇද හැළුණ අතර ටික වේලාවක් හෝ පවත්වන්නට නොහැකි බවට තීරණය වීම නිසා තරගය අතහැර දමන ලදි. විචාරකයින් පවසා සිටියේ ශ්‍රී ලංකාව දරුණු පරාජයකින් ගැලවුණ බවයි.

Comments
Post a Comment
Your comment will be visible after approval