
අද (25) පෙරවරුවේ සිරස මාධ්‍ය ජාලාව හිමි කිලී මහරාජාගේ හදිසි අභාවය සමග එම ආයතනය සිය වැඩසටහන් පෙළගැස්ම වෙනස් කර ඇත.
සිරස රේඩියෝ නාලිකාවේ වයි එෆ් එම් හා ශක්ති එෆ්එම්හි ශෝකී හා මන්දගාමී ස්වර ගීත ප්‍රචාරය අරඹා ඇති අතර සිරස ටීවී රියලැටි වැඩසටහන් ප්‍රති විකාශ ඇතුළු විනෝදාත්මක අංග වෙනුවට ‘යුගාන්තය‘ වැනි සම්භාව්‍ය චිත්‍රපට විකාශය අරඹා ඇත.
ටීවී වන් නාලිකාවද සිරස ටීවී චිත්‍රපටයම සමගාමීව විකාශය කරමින් තිබේ.
ශක්ති ටීවී ආගමික වැඩසටහන් ප්‍රචාරය කරමින් සිටී.
Comments
Post a Comment
Your comment will be visible after approval