[Trending][btop]
[News][stack]

📷 රාජා මහේන්ද්‍රන්ගේ අවසන් කටයුතු අදම සිදුවූ හැටි (Photos)

raja-mahendran-funeral-photos
කොළඹ පුද්ගලික රෝහලක කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටියදී අද උදෑසන මියගිය කැපිටල් මහරාජා ආයතනයේ සභාපති රාජා මහේන්ද්‍රන් මහතාගේ අවසන් කටයුතු සෞඛ්‍ය රෙගුලාසිවලට ගරු කරමින් අද (25) දිනයේදීම සිදුවිය. ආයතන ගණනාවක හිමිකරුවී සේවකයින් දහස් ගණනකගේ ප්‍රධානියා වූවද පවතින සෞඛ්‍ය මාර්ගෝපදේශ මත එම සියල්ලන්ට මෙම අවස්ථාවට එක්වන්නට බැරිව ගියේය.

එම අවස්ථාවට පවුලේ ඥාතීන් සහ ඒ මහතාගේ සමීපතමයන් පිරිසක් පමණක් එක්ව සිටි බව වාර්තා විය. ඡායාරූප කිහිපයක් මෙසේය.