new-lockdown-sri-lanka

දිස්ත්‍රික්ක 9ක ප්‍රදේශ රැසක අද (14) උදෑසන 6 සිට ක්‍රියාත්මක වන පරිදි හුදකලා බව ඉවත් කිරීමට තීරණය කර තිබේ.


ඒ අනුව ගම්පහ, බදුල්ල, නුවරඑළිය, මඩකලපුව, කළුතර, රත්නපුරය, කෑගල්ල, මොනරාගල සහ යාපනය යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ රැසක පැවැති හුදකලා බව ඉවත් කර තිබේ.