
සංචරණ සීමා ලිහිල් කිරමින් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා
විසින් නිකුත් කර තිබේ.
ශාලාවේ ධාරිතාවෙන් 50% ක අසුන් සඳහා සීමාවන්ට යටත්ව අද දිනයේ ක්‍රියාත්මක වන පරිදි
ශාලාවන් තුළ සංගීත සංදර්ශන පැවැත්වීමට අවසර ලබාදී තිබේ.
කෙසේ නමුත් එළිමහන් සැණකෙළි සංදර්ශන පැවැත්වීමට මේ වන තෙක් අවසර ලබාදී නොමැත.

Comments
Post a Comment
Your comment will be visible after approval