Home
English
About
Advertising
YT
FB
X
Contact
සිංහල
ENGLISH
தமிழ்
Ad Code
Latest News
Advertisement
Home
Court
ඩී. ඒ. රාජපක්ෂ කෞතුකාගාර නඩුවේ ඉතිරි අයත් නිදොස් කොට නිදහස්
ඩී. ඒ. රාජපක්ෂ කෞතුකාගාර නඩුවේ ඉතිරි අයත් නිදොස් කොට නිදහස්
July 02, 2021
රජයේ මුදල් රුපියල් මිලියන 34 ක් වැය කර වීරකැටිය ඩී. ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදි කළේ යැයි පවරා තිබූ නඩුවේ සෙසු විත්තිකරුවන් 06 දෙනාද නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ පළමු ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් අද (02) නියෝග කළේය.
මෙම නඩුවේ විත්තිකරුවෙකු ලෙස නම් කර සිටි එවක ආරක්ෂක ලේකම් වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීට පෙර මෙම නඩුවෙන් නිදහස් කෙරුණි.
ඉඩම් ගොඩ කිරීමේ සංස්ථා සභාපතිවරයා විසින් නීතිපතිවරයාට දන්වා ඇත්තේ අදාළ මුදල මේ වනවිටත් ලැබී ඇති බවය.
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤
- by Yathura Media Networks (Pvt) Ltd
✉️ editor@gossiplankanews.com
Court
News
ꜱʜᴀʀᴇ ᴡɪᴛʜ:
Print Article
ʀᴇᴄᴏᴍᴇɴᴅᴇᴅ
ඔබේ ප්රතිචාරය කුමක්ද?
Loading posts...
ʀᴇᴄᴇɴᴛ ɴᴇᴡꜱ
Comments
Recent Posts
5/recent/post-list
Loading posts...
5/recent2/post-list
7/recent3/post-list
8/recent4/post-list
Load More News
Close Menu
//]]>
Comments
Post a Comment
Your comment will be visible after approval