
මෙරට දෛනිකව වාර්තා වූ කොරෝනා ආසාදිතයන් ගෙන් වැඩිම පිරිසක් කළුතර දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන තිබෙන අතර එය සංඛ්‍යාත්මකව 225ක් වෙයි.
ඊට අමතරව රත්නපුර හා නුවරඑළියේද වැඩිවීමක් තිබේ.
ඊයේ මෙරටින් හඳුනා ගත් ආසාදිතයින් 1,568 දෙනා ගෙන් 80 දෙනෙකු විදෙස්ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින්ය.
සෑම ප්‍රදේශයකින් ම පාහේ ආසාදිතයින් වාර්තා වී ඇති අතර එම විස්තරය පහතින්,

Comments
Post a Comment
Your comment will be visible after approval