
2021 වර්ෂයේ අගෝස්තු මස පැවැත්වීමට නියමිතව තිබූ අ.පො.ස. උසස් පෙළ විභාගය මේ වසරේ ම නොවැම්බර් මස 15 වන දින සිට දෙසැම්බර් 10 වන දින දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසීය.
05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය නොවැම්බර් මස 14 වන ඉරිදා දින පැවැත්වීමට සැලසුම්කර ඇත.
අ.පො.ස. සාමන්‍ය පෙළ විභාගයට අදාළව ප්‍රායෝගික පරීක්ෂණ අගෝස්තු 28වනදා සිට 08වනදා දක්වා පැවැත්වීමට නියමිත බව යි අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
මින් ඉහත යෙදාගෙන තිබූ දින මේ අනුව වෙනස්වේ.
Comments
Post a Comment
Your comment will be visible after approval