
තමා වැඩකරන කර්මාන්ත අමාත්‍යංශයෙන් ගලවා කෘෂිකර්ම අමාත්‍යංශයට පොස්පේට් සමාගම මාරු කර තිබීම ගැන සානුකම්පාව ඇතිවන පරිදි ඇමති විමල් වීරවංශ දීර්ඝ ලිපියක් සිය ෆේස් බුක් ගිණුමට එක්කර තිබේ.මෙම ලිපියේදී තමා එය දියුණුවට පත් කරන ලද බවට සංඛ්‍යාෙල්ඛන සහිතව කියමින් තමන්ගෙන් ගිලිහි ගිය ආයතනය වෙන අයෙකු යටතේ වුවද දියුණුවීම දැකීම තම පිවිතුරු අභිලාසය බවට සිත් නිවන වැකියකින් ඔහු සිය සටහන අවසන් කර තිබේ.

Comments
Post a Comment
Your comment will be visible after approval