
දිවයින ආසන්න මුහුදේ නෞකාවක් ගිනිබත්වීමෙන් විශාල වන්දියක් ලැබෙන බවට ඇමති වාසුදේව නානායක්කාර මහතා පසුගිය මැයි 28 වනදා සිදු කළ ප්‍රකාශයක් එකල ආන්දෝලනයට ලක්විය.
මීට පෙර ශ්‍රී ලංකාව ආසන්න මුහුදේදී එවන් සිදුවීමක් සිදුවූ බවද ඔහු කියා තිබේ.
මේ සමග පළවන්නේ එම ප්‍රකාශයයි.
video -newscenter.lk
Comments
Post a Comment
Your comment will be visible after approval